25 C
Colombo
Thursday, August 28, 2025

ඩයනාගේ නඩුවක් ගැන අධිකරණයෙන් CIDයට ලැබුණු නියෝගය…

Published:

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට අයත් විදෙස් ගමන් බලපත්‍රය ,උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත පිළිබඳ පැමිණිල්ලට අදාළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා

ඒ අනුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 15වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img