30 C
Colombo
Thursday, August 28, 2025

ටැන්සානියානු මඟී ගුවන් යානයක් කඩා වැටෙයි…

Published:

ටැන්සානියානු මඟී ගුවන් යානයක් බුකෝබා නගරයට යාබද වික්ටෝරියා විලට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් යානයේ කොපමණ මඟී පිරිසක් සිටියේ ද යන්න මෙතෙක් වාර්තා වී නොමැති අතර 15 දෙනෙකු පමණ බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ටැන්සානියාවේ ප්‍රිසිෂියන් එයාර් ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය ඒස් සලාම් සිට බුකෝබා දක්වා ගමන් කරමින් සිටින අතරවාරයේදී මෙම අනතුරට ලක්ව තිබුණා.

ගුවන් යානය එම අවස්ථාවේදී කුණාටුවකට සහ අධික වාර්ෂාවකට හසු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img