24.5 C
Colombo
Wednesday, November 26, 2025

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත් වෙයි

Published:

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ලකළ ප්‍රහාර සැලසුම පිළිබඳ සඳහන් කර තිබූ පණිවුඩ හුවමාරු යෙදවුමට (Signal) මාධ්‍යවේදියෙකු වැරදීමකින් එක්කිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

අදාළ මාධ්‍යවේදියා එම යෙදවුමට අහම්බෙන් එක්කිරීම හේතුවෙන් ඔහු එම යුද රහස් හෙළිකර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය තුළ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමට පත්කළ පළමු සාමාජිකයා මයික් වෝල්ට්ස්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img