බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ටොයොටා V8 වර්ගයේ මෝටර් රථයක් පූජා කර තිබේ.
ඒ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍යවරයෙකු විසිනි.
ඥානසාර හිමියන් වැඩ වෙසෙන රාජගිරිය සද්ධර්මරාජික විහාරස්ථානයේ දී මෙම පූජා කිරීම සිදුවිය.