24.5 C
Colombo
Tuesday, January 13, 2026

ජපානය පසුකර ඉන්දියාව ලොව සිව්වන විශාලම ආර්ථිකය වෙයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබේ.

ඒ, මීට පෙර එම ස්ථානයේ සිටි ජපානය පසුකරමින්ය.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහි පළමු ස්ථානයේ සිටින්නේ ඇමරිකාව වන අතර, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් හිමිවන්නේ චීනය සහ ජර්මනියටයි.
එමෙන්ම, 2026 වසර වන විට ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය, ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩි විය හැකි බවට ද පුරෝකථනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img