30 C
Colombo
Wednesday, September 10, 2025

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද සවස…

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් කතා බහ කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,042FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img