27.2 C
Colombo
Friday, August 29, 2025

ජනපතිගෙන් තවත් ගැසට් පත්‍රයක්…

Published:

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ආයතන තුනක් අත්‍යවශ්‍ය සේවා බවට බවට පත් කරමින්
අද දින(04) ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එහි සඳහන් වූයේ ,
1.විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්
2.ඛනිජ තෙල් නිෂ්පාදන සේවාවන් හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීමේ සේවාවන්
3.රෝහල් වල සාත්තු නිවාසවල ,බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීමේ ,රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලු සේවා,වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img