27.2 C
Colombo
Friday, August 29, 2025

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොහැකි පාලකයින් ගෙදර යා යුතු බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.ඔහු මේ පිළිබඳව අදහස් දැක්වූයේ ලෝක ජනාවාස දිනයට සමගාමීව මීගමුව ප්‍රදේශයේ ඊයේ (නොවැ. 3) පැවති උත්සවයකට එක්වූ අවස්ථාවේදී ය. තවදුරටත් ඔහු ප්‍රකාශ කලේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙසය. ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුද විසඳිය හැකි බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කලා…

Published:

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොහැකි පාලකයින් ගෙදර යා යුතු බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.ඔහු මේ පිළිබඳව අදහස් දැක්වූයේ ලෝක ජනාවාස දිනයට සමගාමීව මීගමුව ප්‍රදේශයේ ඊයේ (නොවැ. 3) පැවති උත්සවයකට එක්වූ අවස්ථාවේදී ය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කලේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙසය.

ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුද විසඳිය හැකි බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img