26.9 C
Colombo
Tuesday, January 20, 2026

ජනක රත්නායක රනිල්ට ස්තුති කරයි…

Published:

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යෝජනාවක් ගෙනඒමට ක්‍රියාකරන බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව කරුණු දක්වමින් ඒ මහතා සඳහන් කළේ මෙවැනි කොමිසමක් අහෝසි කිරීමට අදහස් කිරීම සුබවාදී නොවන බවයි.මෙය මහජනතාව වෙනුවෙන් පිහිටන ලද ඉතා වැදගත් කොමිසමක් යැයිද ජනක රත්නායක පවසයි

එමෙන්ම ඔහු පවසා සිටියේ තමන් දේශපාලනයට පිවිසීමට යන කටකතා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි

තමාගේ ව්‍යාපාරයට වෙළෙඳ දැන්වීමකටත් වඩා අතිවිශාල ප්‍රසිද්ධියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදීම පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යෝජනාවක් ගෙනඒමට ක්‍රියාකරන බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව කරුණු දක්වමින් ඒ මහතා සඳහන් කළේ මෙවැනි කොමිසමක් අහෝසි කිරීමට අදහස් කිරීම සුබවාදී නොවන බවයි.මෙය මහජනතාව වෙනුවෙන් පිහිටන ලද ඉතා වැදගත් කොමිසමක් යැයිද ජනක රත්නායක පවසයි

එමෙන්ම ඔහු පවසා සිටියේ තමන් දේශපාලනයට පිවිසීමට යන කටකතා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img