28.4 C
Colombo
Monday, July 7, 2025

ඡන්ද විමසීම ඇරඹෙයි

Published:

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්ද විමසීම පැවැත්වේ.

පළාත් පාලන ආයතන 339 ක් සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වේ.

ඊට මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක්, ප්‍රාදේශීය සභා 275 ක් අයත් වේ.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589 ක් තරග කරනු ලබන අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 49 ක්, ස්වාධීන කණ්ඩායම් 14 ක් ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img