27.8 C
Colombo
Thursday, August 21, 2025

ඡන්ද මධ්‍යස්ථාන තුළ නොකළ යුතු ක්‍රියා ගැන කොමිසමෙන් දැනුම් දීමක්

Published:

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ක්‍රියාවලියේදී ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ නොකළ යුතු ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව ජංගම දුරකථන භාවිත කිරීම, ඡායාරූප ගැනීම වීඩියෝගත කිරීම, අවි ආයුධ සන්තකයේ තබාගැනීම, දුම් පානය මත්පැන් හෝ වෙනත් මත් ද්‍රව්‍ය භාවිතය මෙන්ම මත්පැන් පානයකර හෝ මත් ද්‍රව්‍්‍ය භාවිතකර ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීම නොකළ යුතු ය.

 

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ එම කාලය තුළ අදාළ මධ්‍යස්ථානවල ඉහත සඳහන් ක්‍රියා සිදු කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img