27.2 C
Colombo
Monday, July 7, 2025

චීනයේ ප්‍රධාන දුරකථන සමාගම් දෙකකට කැනඩාවෙන් බාධකයක්…

Published:

චීනයේ ප්‍රධාන දුරකථන සමාගම් දෙකකට කැනඩාවෙන් බාධකයක්…

චීනයේ ප්‍රධාන දුරකථන උපාංග සමාගම් දෙකක් සඳහා තහනමක් පැනවීමට පියවර ගන්නා බව කැනඩාව පවසයි.

කැනඩා බලධාරීන් Huawei සහ ZTE සමාගම් වලට දන්වා ඇත්තේ 5G දුරකථන ජාලය දියුණු කිරීමෙන් වළකින ලෙසය.

එරට කර්මාන්ත අමාත්‍ය ෆ්රැන්කොයි පිලිපේ එමගින් කැනඩා ජාතිකයින්ගේ “ආරක්ෂාව සහ නිදහස” ආරක්ෂා වන බවය.

මේ වනවිට එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව සහ නවසීලන්තය මේ වනවිට එම චීන සමාගමවලට එරෙහිව යම් යම් සම්බාධක පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img