24.5 C
Colombo
Wednesday, November 26, 2025

ගාසා තීරය අත්පත් කරගැනීමට දැඩි මෙහෙයුම් – හූති කැරලිකරුවන්ගෙන් අනතුරු ඇගවීමක්

Published:

ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීම සඳහා එහි මෙහෙයුම් පුළුල් කරන්න ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ යෝජනාවට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද හිමිවිය.

මේ තීරණයට ප‍්‍රතිචාර දක්වමින් යේමනයේ හූති කැරලිකරුවන් නිවේදනය කළේ තමන් හමාස් සංවිධානයට සහය පළ කරමින් ඊශ‍්‍රායලයේ සියලූ ගුවන් තොටුපළ ඉලක්ක කරගනෙ ඉදිරියේදී ප‍්‍රහාර එල්ල කරන බවයි.

මේ අතර මානුෂීය ආධාර නොමැති ගාසා තීරයේ ආහාර ඇතුළු ද්‍රව්‍ය කොල්ලකන පුද්ගලයින්ට මරණ දඩුවම ක‍්‍රියාත්මක කරන්න හමාස් සංවිධානය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img