27.2 C
Colombo
Thursday, July 17, 2025

ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි

Published:

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

36 හැවිරිදි ඔහු 2012 වර්ෂයේ එක්දින පිටියට පිවිසීමෙන් අනතුරුව මේ දක්වා එක්දින තරග 149 කට ක්‍රීඩා කර තිබෙනවා.

2022 වසරේදී ඔහුගේ පාදයේ අස්ථි බිදී යාමෙන් ඇති වූ ශාරීරික හානිය නිසා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ඔහු තීරණයන කර ඇති අතර, කෙසේ වෙතත් ඔහු T20I තරඟ සඳහා ඉදිරියටත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img