27.2 C
Colombo
Friday, August 29, 2025

ගත වූ මාස තුනේ බස්නාහිරින්‌ ලාදුරු රෝගීන්‌ 364ක්…

Published:

පසුගිය මාස 03 ඇතුළත බස්නාහිර පළාතෙන්‌ ලාදුරු රෝගීන්‌ 364 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ 16රික්‌ ගම්පගින්‌ 114ක්‌ සහ කළුතර දිස්ත්‍රික්කයෙන්‌ රෝගින්‌ රි2ක්‌ මෙලෙස රෝගීන්‌ හමු වී ඇති බව යි සෞඛ්‍ය
අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන්‌ කළේ.

එසේම්‌ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්‌ ද රෝගීන්‌ 126ක්‌ වාර්තා චී තිබෙනවා.

මෙරට ලාදුරු රෝගීන්‌ හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවළක්‌ ක්‍රියාත්මක කරන බව යි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ
අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද්‌ රණවිර කියා සිටියේ.

ඉදිරි මාස 06 තුළ 2017 වසරේ දී ලාදුරු රෝගය ආසාදනය වූවන්ගේ ඥාතීන්‌ පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍යා පරීක්ෂකවරුන්‌ හරහා සිදු කිරීමට ද
නියමිත යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img