27.8 C
Colombo
Thursday, August 28, 2025

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ…

Published:

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. එම කොමිසමේ

  • සභාපති ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පත්කර තිබෙනවා.

ඊට අමතරව පහත සඳහන් නිලධාරීන් එම කොමිසමේ සාමාජීකයින් ලෙස

  • මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල
  • ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසුරිය
  • ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්යික්ෂ කුෂාන් කොඩිතුවක්කු
  • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂක ජෙරාඩ් ඔන්ඩච්චි
  • මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක රොහාන් ද සිල්වා

පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img