28.4 C
Colombo
Sunday, July 6, 2025

කොරෝනා වැළඳී ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බහුතරයගේ වයස 60ට අඩුයි…

Published:

කොරෝනා වැළඳී ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බහුතරයගේ වයස 60ට අඩුයි…

ප්‍රංශයේ කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 300 ක පිරිසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටිනවා.

සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගෙන් සියයට 50 කට අධික පිරිසක් වයස අවුරුදු 60 ට  වඩා අඩු පුද්ගලයින් බවයි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයේ මරණ 127ක් සහ රෝගීන් 5423ක් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img