26.3 C
Colombo
Wednesday, October 15, 2025

කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළට…

Published:

කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළට…

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 856ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 321 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 526 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද රාත්‍රී 8.00 නිකුත් කළ වාර්තාවලට අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 09ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 9 දෙනෙක් මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img