30.6 C
Colombo
Monday, August 25, 2025

කොරෝනා ආසාදනය වු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් හමුවෙයි…

Published:

කොරෝනා ආසාදනය වු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් හමුවෙයි…

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඇය මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා(Brascia) ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලාංකිකයෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,380FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img