27.2 C
Colombo
Thursday, July 17, 2025

කේරළ ගංජා කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Published:

කේරළ ගංජා කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 400ක් සන්තකව සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉල්ලුප්පුකඩවායි කඳවුරේ නිලධාරින් ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img