29.5 C
Colombo
Sunday, July 6, 2025

කාලයෙන් ආපස්සට පියාසර කළ ගුවන් යානය වාර්තා අතරට…

Published:

2023 වර්ෂය ආරම්භවීමත් සමඟ ලොවපුරා වැඩිම පිරිසකගේ නිරීක්ෂණයට ලක්වූ ගුවන් යානය බවට යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය පත්ව තිබෙනවා.

අදාළ ගුවන් යානය 2023 වසරේ ජනවාරි 01 වනදා දකුණු කොරියාවේ සෝල් නුවරින් ගුවන් ගත වී 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆැන්සිස්කෝ නුවරට ගොඩබස්සවා තිබීම මීට හේතුවෙයි.

මෙම ගුවන් යානය ජනවාරි පළමුවනදා පෙරවරු 12.16ට පියාසර කිරීම ආරම්භ කර 2022 වසරේ දෙසැම්බර් 31 වන දින පස්වරු 5.23 ට සිය ගමනාන්තය වෙත ළඟා වුණා.

ඒ, අනුව මෙම යූ.ඒ 858 යානය නව වසරේ (2023) ආරම්භයේ ගුවන් ගත වී යළිත් පසුගිය වසරට (2022) ගිය ගුවන් යානය බවට වාර්තා අතරට එක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img