27.8 C
Colombo
Thursday, August 21, 2025

එළවළු තොග අඩු වීම හේතුවෙන් වෙළඳපොළේ එළවළු මිල ගණන් ඉහළට…

Published:

 

අධික වර්ෂාපතනයක් සමඟ එළවළු තොග පැමිණීම අඩු වීම හේතුවෙන් වෙළඳපොළේ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පමණක් දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 70කින් පමණ අඩු වී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. මිල ඉහළ යාම හේතුවෙන් එළවළු මිල දී ගැනීමද අඩු වී ඇති බවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img