27.8 C
Colombo
Tuesday, September 9, 2025

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල්යයි…

Published:

2022 වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය 2023 ජනවාරි මස දක්වා සංශෝධනය කර තිබේ.
ඒ අනුව උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වාත් ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 වන දින පැවැත්වීමට ත් විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img