2024 උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළ සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත්වූවන් පිළිබඳව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ (27) අදහස් දැක්වීය.
ජෛව විද්‍යා විෂය ධාරාව
පළමු ස්ථානය
සඳිති නිම්තාරා හෑගොඩ ආරච්චි – කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය
දෙවන ස්ථානය
කල්පා විදුසරනී – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
තෙවන ස්ථානය
ජමුනානන්දා ප්‍රනවන් – යාපනයේ හින්දු විද්‍යාලය
භෞතික විද්‍යා විෂය ධාරාව
පළමු ස්ථානය
ලෙසඳු රන්සර කුමාරගේ – ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
දෙවන ස්ථානය
කන්දදාසන් දසරත් – පේදුරුතුඩුව හාට්ලි විදුහල
තෙවන ස්ථානය
තෙවිඳු දිල්මිත් දහනායක – ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
වාණිජ විෂය ධාරාව
පළමු ස්ථානය
අමාශා දුලාරි – කොළඹ විශාකා විද්‍යාලය
දෙවන ස්ථානය
ඉඳුවර සන්හිත කුමාරපේලි – කොළඹ රාජකීය විද්‍යාලය
තෙවන ස්ථානය
ලෙසඳි උතාරා පෙරේරා – නුගේගොඩ සුජාතා විද්‍යාලය
කලා විෂය ධාරාව
පළමු ස්ථානය
සෙනලි චමත්කා රණසිංහ – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
දෙවන ස්ථානය
දිනෙත්මි මෙතන්ගා ජනකාන්ත – රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය
තෙවන ස්ථානය
ඉසුරි අංජලිකා පීරිස් – මහනුවර මහමායා බාලිකා විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව
පළමු ස්ථානය
කාව්‍ය රවිහංස – නාරම්මල මයුරපාද විද්‍යාලය
දෙවන ස්ථානය
උෂාන් මලිත් ජයසූරිය – රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය
තෙවන ස්ථානය
පසිඳු මදුසංක – හික්කඩුව නාගස්දෙණිය ශ්‍රී සුමංගල විද්‍යාලය
ජෛව පද්ධති විෂය ධාරාව
පළමු ස්ථානය
නෙත්මි නවෝද්‍යා මාරසිංහ – සදලංකාව ජාතික පාසල
දෙවන ස්ථානය
මහීෂා පතීරණ – මහනුවර පුෂ්පදාන බාලිකා විදුහල
තෙවන ස්ථානය
චමෝදි හංසිකා – ගම්පහ රත්නාවලි මහා විද්‍යාලය