23.4 C
Colombo
Sunday, January 18, 2026

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක් …

Published:

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.අධිකරණයේ කැදවන ලද නඩුවක් සඳහා ධම්මාලෝක හිමියන් පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ නඩුව පවරා තිබෙන්නේ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් විසිනි.ධම්මාලෝක හිමියන්ගේ විහාරස්ථානයේ අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මගින් මහජනයාට පීඩා සිදුවන බවට එමගින් චෝදනා කර ඇත.ඔක්තෝබර් 31වැනිදා නඩුව යලි කැඳවීමට ද අධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img