25 C
Colombo
Thursday, August 28, 2025

ඊලොන්‌ මස්ක්ගේ වත්කම අඩු වෙයි…

Published:

ලොව ධනවත්‌ ම පුද්ගලයා වන ඊලෝන්‌ මස්ක්ගේ වත්කම්‌ ඩොලර්‌ බිලියන 200ට අඩු වී තිබෙනවා.

ඔහු විසින්‌ ඇමරිකානු ඩොලර්‌ බිලියන 44 වැය කර ට්විටර්‌ සමාගම මිල දී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන්‌ පහළ යාම මීට හේතු වී ඇති බවයි විදෙස්‌ වාර්තා සඳහන්‌ කළේ.

ඊලෝන්‌ මස්ක්ගේ මේ වනවිට වත්කම්‌ ඩොලර්‌ බිලියන 195ක්‌.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img