31.1 C
Colombo
Friday, February 27, 2026

ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්…

Published:

බලයෙන් පහ කරන ලද හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පන්ජාබ් ප්‍රාන්තයේ, වසිරාබාද් හි දේශපාලන රැළියකට සහභාගී වෙමින් සිටියදී හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි ප්‍රහාරය ඔහුගේ දකුණු කකුලට එල්ලවී ඇති බවත් ඒ සමගම ඔහුගේ ආරක්ෂකයින් හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරිමට පියවර ගනු ලැබූ බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,499FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img