28.4 C
Colombo
Tuesday, September 9, 2025

ඉන්ධන මිල සංශෝධනය ගැන ඉගියක්…

Published:

ඉන්ධන මිල සංශෝධනය ගැන ඉගියක්…

අද දිනට අදාළ ඉන්ධන මිල සූත්‍රයට අයත් විස්තර මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය මගින් ලබාදෙන නිරීක්ෂණවලට අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් අද තීරණය කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,972FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img