28.4 C
Colombo
Sunday, July 6, 2025

ඉන්ධන භාවිතය අඩු වෙයි…

Published:

කිව්.ආර් කේතය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන පාරිභෝජනය සියයට 40කින් අඩු වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරනවා.

එම සංස්ථාව සඳහන් කළේ, මීට පෙර දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් පාරිභෝජනය සඳහා ඉල්ලුම් පැවතියද මේ වන විට එය මෙට්‍රික් ටොන් 4000 දක්වා අඩු වී ඇති බවයි. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3750ක් සඳහා පැවති ඉල්ලුම ද කිව්ආර් කේතය හඳුන්වා දීමෙන් පසු මෙට්‍රික් ටොන් 3000 දක්වා පහත බැස තිබෙනවා.

එමෙන්ම භූමිතෙල් පාරිභෝජනය සඳහා දිනකට මෙට්‍රික් ටොන් 800ක ඉල්ලුමක් පැවති යද මේ වන විට ඒ සඳහා ඉල්ලුම පවතින්නේ මෙට්‍රික් ටොන් 300 ක් සඳහා පමණක් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img