28 C
Colombo
Thursday, October 16, 2025

ඉන්ධන ගැන විශේෂ නිවේදනයක්…

Published:

දින 15ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවය.

ඉදිරි දින කිහිපය තුළ ආනයනය කර ඇති තොග රැගත් ඉන්ධන නෞකා ද දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැතිවීමට හේතුවී ඇත්තේ ඔවුන් සිය ඇණවුම් නිසිපරිදි නොකිරීම බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,274FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img