23.4 C
Colombo
Thursday, November 27, 2025

ඉදිරියේ දී රට තුළ බිත්තර හිගයක්…

Published:


ඉදිරියේ දී රට තුළ බිත්තර හිගයක්…

ඉදිරියේ දී රට තුළ බිත්තර හිඟයක් ඇති විය හැකි බව බස්නාහිර පළාත් කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

බිත්තර කර්මාන්තයේ නිරත පුද්ගලයින් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීම මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

මේ හේතුවෙන් දිරියේ දී බිත්තර හිඟයක් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෙළඳපොළ තුළ රුපියල් 50.00ක මිලකට බිත්තරයක් අලෙවි වුව ද, වෙළෙඳුන් විසින් නිෂ්පාදකයාගෙන් එය මිලදී ගනු ලබන්නේ රුපියල් 45.00ක් වැනි මිලකට බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පසුගිය කාලයේ රුපියල් 1400ත් 1500ත් අතර මිලකට අලෙවි වූ කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 1100ත් 1200ත් අතර අගයකට අඩු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img