28.4 C
Colombo
Sunday, July 6, 2025

ඇෆ්ගනිස්තානයේ චෙස් අත්හිටුවයි

Published:

චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.

ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බව නිලධාරීන් පවසා ඇත.

තලේබාන් රජයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසා ඇත්තේ ඉස්ලාමීය ෂරියා නීතියේ චෙස් “සූදුව සඳහා මාධ්‍යයක් ලෙස සලකනු ලැබේ” යනුවෙනි.

මෙම සලකා බැලීම් විසඳන තුරු, ඇෆ්ගනිස්ථානයේ චෙස් ක්‍රීඩාව අත්හිටුවනු බව ඔහු පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img