26.1 C
Colombo
Monday, January 19, 2026

ඇමති බන්දුල ඉන්දියාවේදී අසනීප වී රෝහල් ගත කරයි.. හදිසි සැත්කමක්…

Published:

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ සිදුකල සංචාරයක් අතරතුරදී හදිසියේ අසනීප වී රෝහල් ගත කර තිබේ.

එහිදී අමාත්‍යරයා කඩිනමින් සැත්කමකට භාජනය කර ඇති අතර සති දෙකක පමණ විවේකයක් ලබා ගත යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img