26.1 C
Colombo
Tuesday, January 13, 2026

ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

Published:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය විසින් නිවේදනය නිකුත් කර තිබේ.

 

ඒ අනුව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බවයි ඒමගින් පෙන්වා දෙන්නේ.

 

අදාළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img