30.6 C
Colombo
Monday, July 7, 2025

ඇප තැන්පත් කිරීම අවසන් – ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40ක් ඇප තියයි…

Published:

ඇප තැන්පත් කිරීම අවසන් – ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 40ක් ඇප තියයි…

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීම අද මධ්‍යහ්න 12ට අවසන් කෙරුණු අතර නාම යෝජනා භාර ගැනීම හෙට සිදු කිරීමට නියමිතයි.

ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) දහවල් අවසන් වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කරතිබෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කර සිටියේ

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 408ක් ලැබී තිබෙනවා.

ඒ අතරින් 392ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්. එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් පිළිබඳ තොරතුරු ද මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img