28.4 C
Colombo
Tuesday, August 26, 2025

ආසාදිතයින් ගණන 242ක් දක්වා ඉහළට-සුවය ලැබු ආසාදිතයින් ගණන 77ක්…

Published:

ආසාදිතයින් ගණන 242ක් දක්වා ඉහළට-සුවය ලැබු ආසාදිතයින් ගණන 77ක්…

අද (17) දිනයේ තවත් කොවඩ් නයින්ටීන් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් තිදෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින අය බව එම අමාත්‍යාංශය සදහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 9 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 77ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ආසාදිතයින් 158 දෙනෙකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 7 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img