29 C
Colombo
Tuesday, October 14, 2025

ආණ්ඩුව ගන්න යන ණය ගැන අනුරගේ හෙළිදරව්ව…

Published:

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ආණ්ඩුව ලබන වසරේදී කෝටි ලක්ෂ පහක ණය ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශ කර සිටියා.

මෙම ක්‍රියා මඟින් තවදුරටත් රට ණය උගුලක හිරවන බවත් එම ණය ගෙවන ආකාරය ගැන පාලකයන්ට කිසිඳු අදහසක් නැති බවත් ඔහු පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,269FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img