31.7 C
Colombo
Tuesday, August 26, 2025

ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට…

Published:

ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට…

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(17) දිනයේ ප්‍රකාශයට පත් කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙරද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර පසුව එය චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අයත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පත් කෙරුණි.

කෙසේ වෙතත් මේ වන විට එය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර ඒ අනුව ආගමන හා විගමන කටයුතු සහ ශ්‍රී ලාංකික පුරවැසි භාවයට අදාල කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img