26.9 C
Colombo
Tuesday, January 20, 2026

අසමාරා ක්වෙස්ට්’ හෙට මාගම්පුරට…

Published:

කොළඹ වරායට ඊයේ (03) පැමිණි ‘අසමාරා ක්වෙස්ට්’ නමැති අති සුඛෝපභෝගී මගී නෞකාව අද (04) පස්වරුව දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබීමට නියමිතයි.

ඉන් අනතුරුව එය හෙට (05) දිනයේ දී හම්බන්තොට වරාය බලා යාත්‍රා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබෙන දෙවන මගී නෞකාව නෞකාව මෙය වීමද විශේෂත්වයක්.

සංචාරකයන් 600ක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය 408ක් රැගෙන පැමිණි මෙම අති සුඛෝපභෝගී මගී නෞකාව තුළ සංචාරකයන් 686 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img