30 C
Colombo
Tuesday, January 13, 2026

අලුත්වෙන ශ්‍රී ලංකා තායිලන්ත සබදතා…

Published:

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළකළ බව මෙරට තායිලන්ත තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඒ වාණිජ මණ්ඩලය සංවිධාන කළ ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව අද (27) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි තවදුරටත් දැඩි බලපෑම් ඇති කළ හැකි බවට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.

එම වැඩසටහන නිකුත් කළ ඇගයීම් වාර්තාවක දැක්වෙන්නේ ලබන වසරේ පෙබරවාරි මස දක්වා තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බවය.

ලබන වසරේ මාර්තු දක්වා කාලය තුළ මෙරට අවදානම් කාණ්ඩයේ ජනතාවට සහනාධාර සැපයීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 28.86න් නව අදියර යටතේ ඩොලර් මිලියන 2.4 ක මුදල් සහ වවුචර් ලබාදෙන බවද ලෝක ආහාර වැඩසටහන පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,990FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img