29 C
Colombo
Sunday, October 12, 2025

අර්බුදය විසඳන්න නාඩු මෙට්‍රික් ටොන් 70,000ක් රටින් ගෙන්වයි…

Published:

අර්බුදය විසඳන්න නාඩු මෙට්‍රික් ටොන් 70,000ක් රටින් ගෙන්වයි…

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි වෙළඳ, වානිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඒ, මේ වන විට පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img