28.4 C
Colombo
Sunday, July 6, 2025

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි……..

Published:

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් අද පස්වරුවේ සම්මත විය……..

අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 ක්.

විපක්ෂව ලැබුණේ, ඡන්ද 76 ක් පමණයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 5 වනදා 2019 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මෙවර අයවැය නම් කර තිබුණේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණය දෙන අයවැය ලෙසයි.

2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 ක්.

රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ.

අයවැය තුන්වන වර කියවීමේ කමිටු විවාදය හෙට සිට ලබන අප්‍රේල් 5 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් 5 වනදා සවස අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img