28.4 C
Colombo
Wednesday, September 10, 2025

අයර්ලන්ත ඉලක්කය…

Published:

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම එරෙහි දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Brandon King නොදැවී ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත්විය.

පන්දු 48ක් තුළ ගොඩනැගූ ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් Gareth Delany ලකුණු 16කට කඩුලු 3ක් දවාගත්තේය.

Barry McCarthy සහ Simi Singh එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,144FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img