24.5 C
Colombo
Sunday, January 18, 2026

අම්පිටියේ සුමනරතන හිමිට ඇප

Published:

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදාහරින ලෙස අම්පාර මහෙස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කර තිබේ.

අම්පාර බණ්ඩාරදූව පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන්වහන්සේව අද (23) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.‍

පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img