27.8 C
Colombo
Thursday, August 28, 2025

අනුදි Multimedia Challenge තරගයේ අවසන් වටයට තේරී පත්වෙයි

Published:

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබේ.

මෙය තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ තවත් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරයි. ඒ Talent, Head-to-Head
Challenge, සහ Multimedia යන fast-track events තුනකින් ඉහළම 20 අතරට පැමිණි පළමු අවස්ථාව ලෙසයි.

මේ අනුව අනුදි ගුණසේකරට Miss World තරගාවලියේ ඉහළ ස්ථානයකට පත්වීමට ඇති හැකියාව ඉහළ යනු ඇති බවයි සඳහන් වෙන්නේ.

Multimedia ජයග්‍රහණය සඳහා Facebook, Instagram සහ Miss World යෙදුම යන සෑම අංශයක් සඳහාම ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබුණු සෑම like, comment සහ share එකක්ම ඉවහල් වූ බවයි අනුදි ගුණසේකර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img