26.9 C
Colombo
Tuesday, January 20, 2026

අධ්‍යාපනයෙන් මුදල් සොයන ක්‍රමයක් ගැන ජනපති කියයි…

Published:

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි මූලස්ථානයක් බවට පත් කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙමගින් විදේශ විශ්ව විද්‍යාල වල ඉගෙනුම සදහා යන මෙරට දරුවන් වෙනුවෙන් වාර්ෂිකව පිටරටට වැය වන රුපියල් බිලියන තුනක පමණ මුදල් ඉතිරි කරගැනීම පමණක් නොව මෙරටට විදේශ සිසුන් පැමිණීමෙන් රුපියල් බිලියන දහයක පමණ මුදලක් උපයා ගැනීමට හැකි බව ද සදහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img