25 C
Colombo
Wednesday, November 26, 2025

අද පැය 5ක විදුලි කප්පාදුවක්…

Published:

අද පැය 5ක විදුලි කප්පාදුවක්…

අද දිනයේ දිවයින පුරා  පැය පහක විදුලි කප්පාදුවක් සිදුකිරිමට අවසර ලබා දී ඇති බව මම මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේ දිවා කලයේ පැය තුනයි මිනිත්තු 20ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන ඇති බවය.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කළාප සදහා පෙරවරුවේ 8.00 සිට රාත්‍රී 11.30 අතර පැය පහක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ ඊට අමතරව MNOXYZ යන කලාප සදහා  පෙරවරු 5.00 සිට පෙරවරු 8.20 දක්වා පැය තුනක කාලයක් ද CC කලාපය සදහා පෙරවරු 6.00 සිට පෙරවරු 9.20 දක්වා පැය තුනක කාලයක් ද විදුලි කප්පාදුව සිදුවනු ඇති  බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img