29.5 C
Colombo
Sunday, July 6, 2025

අද කොවිඩ් ආසාදිතයින් 100 ඉක්මවයි : මරණ සංඛ්‍යාව 05ක්…

Published:

අද කොවිඩ් ආසාදිතයින් 100 ඉක්මවයි : මරණ සංඛ්‍යාව 05ක්…

ගතවූ පැය 24 තුලදී මෙරටින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 119ක් සහ කොවිඩ් ආසාදීත මරණ 05ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා.

මේ වන විට මෙරට තුල නැවතත් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් සියලු දෙනාට පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේදී, ගෘහස්ථ පරිශ්‍රවල දී සහ පොදු ස්ථාන වලදී මුව ආවරණ පළදින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තරයේ නිර්දේශ කරනු ලැබ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img