26.1 C
Colombo
Sunday, January 18, 2026

අඩු ආදයම්ලාභී රටක් බවට ශ්‍රී ලංකාව පත් වේ…

Published:

මැදි ආදායම් ලබන රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙරට ඒකපුද්ගල ආදායම දිනෙන් දින අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ලෝක සංවිධානවලින් ආධාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කිරීමටයි තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img